Posts

Image
 
Image
 

ජීවිතය...

Image
 

රාත්‍රිය........

 මහද දවා අනන්ත රාත්‍රියේ...  ඇයි හිදිනුයේ සයන කොනක ඔබ... නැතිද හැගුමක් මා කෙරේ ඔබ හට.. එසේ නම් යනු මැන ඔබ මැවූ ලෝකයට..

ප්‍රේමය...

 සබද.. මගේ නෙත් මානෙට ඇවිත් නුඹ..  රහසේම අවුලන් ගිය ඒ මගේ හීන... සිත්තම් කර මලක් විලසට යලි... හැකි නම් පුදනු මැන මේ සිත් අසපුවට....❣️